Tuesday, July 4, 2023

මොකක්ද මේ MTFE Trading කියන්නේ ?

 මොකක්ද මේ MTFE Trading  කියන්නේ ??

🚀 MTFE Trading Platform එක මේ වෙනකොට ලංකාව ඇතුළු රටවල් ගණනාවක බොහෝ පිරිසක් ආදායම් උපයන Platform එකක් වෙලා ඉවරයි.


🚀 අමතර ආදායමක් හොයන්න අපි හැමෝම කැමති. ඔයාට  දවස ගානේ Dollar  Income එකක්‌ ගන්න පුළුවන් මේ platform එක මගින්... 


*$30 ක‍් යොදවලා ආරම්භ කරන්න පුළුවන්.*✨️


🚀 ඔයාට මේ platform එක තුල trade කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. 

    1. Manual trading

    2.AI BOT Trading  

    3.Binary option trading 

🚀 හැමෝම හොයන අමතර ආදායම ඩොලර් වලින් ලේසියෙන්ම උපයන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඔයාට රැකියාවක් කරන ගමන් පහසුවෙන්ම කරන්න පුළුවන්. 


🚀 ඔයත් හොයන්නේ දවස ගානේ dollar Income එකක්‌ ගන්න පුළුවන් platform එකක් නම් MTFE කියන්නේ ඒ සදහා හොඳම තැන. 


$30 ක් යොදවලා ඔයාට ආරම්භ කරන්න පුළුවන්. 


🚀 ඔයා අවදානමක් අරගෙන විශ්වාසයෙන් මේ Platform එක තුල  trade කරලා  දවස ගානේ Dolar Income එකක්‌ ගන්න කැමැති  නම් අපි සමග එකතු වෙන්න. 100% නොමිලයේ දැනුම ලබා දෙනවා... 💯 


පහත සඳහන් ලින්ක් එක මගින් MTFE App එක ඩවුන්ලෝඩ් කරගන්න. 


👉MTFE Dawnload 

  PLAYSTORE

📢 MTFE APP - https://play.google.com/store/apps/details?id=io.mtfe.app


🚀 මෙම අංකය ඔබේ pramote code එක ලෙස enter කර App එකට Register වෙන්න... 


[⌨️] *👉Register pramo code - 1667931 📌️


🚀 MTFE PLATFORM එක තුල REGISTERATION එක කරගන්න යන අවස්ථාව තුල OTP CODE එක ගන්න අපහසු වූවිට ..

නිවරදි ව Registration එක කරගන්න අපහසු නම් Inbox msg එකක් දාන්න. Registration එක නිවරදිව කරලා 100% නොමිලයේ දැනුම ලබා දෙනවා... 💯 

[ 📞 ] Whatsapp  :-  0772043024


ඔයාගෙ Targets වලට යන්න පුළුවන් පහසුම platform එකක් #MTFE කියන්නේ. හැමෝම එක්ක ජීවිතය දිනන්න ඉක්මනින්ම තමන්ගේ Targets Achieve කරගන්න...


❤️‍🔥 MTFE SL GROUP 🇱🇰

💲MTFE Trading💲

මේ අවස්ථාව මග හැර ගන්න එපා.

ආයෝජනය කල මුදල ඕනෑම වෙලාවක ඔබ අතටම.


Profit වන මුදල්ද දෛනිකවම ඔබට හිමි වේ.


1). 30$ Capital  - දවසට USDT> 0.30 - 1$

2). 65$ Capital  - දවසට USDT> 0.90 - 2$

3). 210$ Capital  - දවසට USDT> 3.50 - 5$

3). 502$ Capital  - දවසට USDT> 10 - 12$

4). 930$ Capital  - දවසට USDT> 18 - 25$

5). 1550$ Capital  - දවසට USDT> 32 - 38$


මේක trading platform එකක්.


අපිට කරන්න තියෙන්නේ තමන්ගේම කියල MTFE Account එකක් හදාගෙන දිනපතාම ඔයාගෙ phone එකට එන signal එකට MTFE AI Bot On කරගන්න එක විතරයි.


ඒ කාලය තුල අප යොදවන ඩොලර් ප්‍රමාණ අනුව ඩොලර් අපේ ගිණුමට profit ලෙස ලැබෙනව.


ඔබේ දියුණුව වෙනුවෙන් අදම වැඩේ පටන් ගන්න.

Account එකක් මුලින්ම හදාගන්න.


මාසිකව 35% - 40% ලාභයක්


සැ.යු:- 👇

Register වීමේදී පහත පියවර අනුගමනය කරන්න.


01 - Android Play Store හෝ Apple App Store එකෙන් MTFE App එක Download කර ගන්න.                  

             

 02 - Register මත click කර ඔබගේ eMail Address එක හෝ Phone Number එක type කරන්න.


03 - උඩින් County Code එක තොරන්න - (Sri Lanka) ලෙස.


04 - Next Step කරන්න.


05 - ඊලගට එන Step එකේ Organization Code එකට මුකුත් අවශ්‍ය නැත. Promote Code එකට 1667931📌️

යන මේ Code Number එක Type කර Next කරන්න.


06 - ඊට පසු ඔයා දාපු eMail Address එකට හෝ Phone Number එකට Verification Code එකක් එයි ඒක දාන්න. (*Cod එක අවේ නැතිනම්  මට මැසෙජ්  එක්ක දාන්න .. මම කැනඩාවලට  emali එක්ක දාලා එක හදලා දෙනවා.. *)


07 - ඊට පසු මතක හිටින Password එකක් දා ගන්න. (Ex - Abcd@1234)


ඔබට අවශ්‍ය මගපෙන්වීම 100%ක් නොමිලේ!!


ගැටලු ඇතොත් මාගෙන් විමසන්න.


[ 📞 ] WHATSAPP :- 077 2043024



JOIN TODAY  📈MTFE NUMBER 1️⃣📉TRADING PLATFORM. 


FOR REGISTRATION - http://reg.mtfe.net/#/?pid=1667931   📌️

Monday, May 1, 2023

WINWINLK සල්ලි උල්පත පාදමු







     Online shopping 


කාටවත්ම මේකේ money invest කරන්න නැහැ.


Customersල බඩු ගන්නකොට ඔයාගෙ Account එකට Profit uplord.

කිසිම අවධානමක්(risk) නෑ

income path ගොඩක් තියනව.

100%ක් TRUE site


යාලුවනේ 

මේකේ මේ වෙබ් අඩවිය 2020 February තමයි ලංකාවේ පටන් ගත්තේ.

දැනට ලක්ෂ හතරක් පමණ customer base එකක් ඉන්නව. 

දවසට new sign up 1000 ලංකාව වටෙන්ම ඉතාමත් සීග්‍රයෙන් එකතුවෙනව.

මේ වෙද්දි ඒ හැම කෙනෙක්ටම Profit ලැබෙනව.

එන්න එන්නම දවස ගානෙ income එක වැඩි වෙනව.

ඔයාට ලැබෙන ලොකුම වාසිය තමයි,

ලංකාවෙ තියන ඔයාගෙම බැංකු ගිනුමට මුදල් බැරකරනව.

PayPal අවශ්ය නෑ..

මේක ලංකාවේ register කරපු site එකක් 

Downlord now


ඔයාගෙ Income එක ඔයාගෙම Bank account එකට direct tranfer වෙනව 

Withdraw limit නෑ.

පහල ඔයාට කරන්න ඕන දේ සහ ඒවට income එන විදිහත් තියනව. ඒව බලන්න

මුලින්ම Website link එකෙන් register වෙලා ඔයාගෙ Account එක හදාගන්න.

✅Income එන්නෙ මෙහෙමයි.

කවුරුහරි මේ site එකේ තියන item 1ක් buy කරනකොට ඔයාට ඒ හැම එකකින්ම compnay sale cost එකෙන් 1% ඔයාට transer වෙනව 
(ඔව් මේකේ බඩු තියෙනවා දැනට product market up කරන ගමන් ඉන්නෙ)
මේ හැම product එකක්ම cash වෙන්නේ double charge වෙලා ,
ඔන්න ඕකයි සරලම දේ .
✅ඔයා Online Business (Drop shipping) කරන කෙනෙක්නම් මේ Link එකෙන් ගිහින් Own Store එකක් හදාගන්නත් පුලුවන් නොමිලේම. Ebay එකේ වගේ Store Block වෙන්නෙ නෑ.
✅ ඔබ පලපුරුදු , දැණුම , පුහුණුව, දක්ෂතා ඇති අයකු නම් වැඩි ආදායම් අවස්ථා.
🏷️Special Offer for Vendors Free Reg: 💯
✅ඔයා මොනවහරි Items (MobilePhones, Shues, Computers, Watch, Jewelery, Gems, Clothes, Lands, Vehicles..etc) වගේ ඕනෑම ශොප් එකක් or ව්යාපාරයක් කරනවනම්, ඔයාට නොමිලේම මෙම Website එකේ Store එකක් හදාගන්න පුලුවං. ඔබගේ Products or Items මේ හරහා ඉක්මනින් අලෙවි කරගන්නත් පුලුවන්. 
ඔයාගෙ Account එක හදපු ගමන් Company එකෙන් ඔයාගෙ යටතෙ Auto Team 1k නොමිලෙම හදලදෙනව. ඔයා මොකුත් නොකර හිටියත් Site එකේ බඩු විකිනෙද්දි Profit ලැබෙනව ඔයාට. ඒකත් ලොකු Chance 1k.
නොතේරෙන දෙයක් තියේනම් අහන්න.
අපි හැම දෙයක්ම නොමිලේ කියල දෙනව.
____________________________________________
REGISTER LINK=   

____________________________________________


    01. මම SiGNUP වුනා  දැන් මම මොකක්ද කරන්නෙ? 
  02.  මේකෙ මොකක්ද කරන්න තියෙන්නෙ?
03. ලින්ක් ගන්නෙ කොහොමද?
04. Product shere කරල  earn  කරන්නෙ කොහොමද?
05. Signup වුන හා නොවුන හැමෝම මේ video එක  අනිවාර්යයෙන්ම බලන්න. මේක අවබෝදයෙන්  බලන්නවත් වෙලාවක් නැත්නම්,
ඔයා මේ වෙලාවෙ මේ business concept  එකට හරියන්නෙ නෑ. 
ඔයා ඔයාට මේක සෙට්වෙන වෙලාවක එන්න.....
 
මේ සියල්ල දැනගන්න හරියටම අවබෝධ වෙනකන්  කිහිපසැරයක් skip නොකර කලින් අත්දැකීම් වලින් දාගත්තු කන්ණාඩි ගලවල මෙන්න මේ වීඩියෝ එක බලන්න. 
ඔයා success  වෙනව අනිවාර්යයෙන්ම.........
WINWINLK PRESENTATION 

winwinlk.net ගැන සරලව දැනගමු.
https://youtu.be/6g88qrKbnIw

winwinlk ගැන දැනුවත් කිරීමේ වැඩසටහනට winwinlk Online Office එකට සහභාගී වන ආකාරය...
https://youtu.be/QFVBD0zrNwk

මුලික දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වන ආකාරය...
https://youtu.be/ACcFzqiyQpw

Winwinlk.com  shopping mall  එක තුල ඔයාගෙම Store එකක් Open කරගන්නා ආකාරය...
https://youtu.be/X6Z4DT-iGOg

ඔබේ Winwinlk Store එකට අලුතින් Product list කරගන්නා ආකාරය...
https://youtu.be/qLoFLeBhRaQ
______________________________________

come to tha free zoom claze
මෙන්න මේක තේරුම් ගන්න පුලුවන් නම් දිග ගමනක් යන්න පුලුවන් වේවි ඔයාට. 
මිනිස්සු කවදාවත් fail වෙන්නෙ නෑ. 
මොනවහරි දෙයක් කරන්න ගියාම ඒ දෙය නොකර ඉන්න ඕන ක්‍රමයක් හොයාගන්න එක විතරයි වෙන්නෙ.
තෝමස් අල්වා එඩිසන් BULB එක හොයා ගත්තනෙ. එයා ඒක හොයාගන්න කලින් BULB  එකක් හදන්න හොද නැති ක්‍රම 999 හොයාගත්ත කියලයි එයා කියන්නෙ.
THINK OUT OF BOX
ඕක පොඩි දෙයක් දැන්  ට වැඩි BASE එකක් ඉන්නවනෙ. ඔයා හිතනවද ඕක නිකන් හැදුන කියල. පට්ට විදියට FAIL වෙවී තමයි හැදුවෙ.
FAIL වුනාට ලැජ්ජ නැති GENERATION එකට තමයි මේක් හදල තියෙන්නෙ. 
ඒ දේ අල්ලගෙන නොකරන ගොඩ්කට වඩා කරගෙන යන එක්කෙනෙක් හිටියම ඇති.
*Winwinlk බිස්නස් එක තුල තමන්ගෙ account එක full activate කර Agency benefit එක ගන්න සුපිරි chance එකක් එක අතැර ගන්න එපා*
*~මොකක්ද මෙ offer එක~*
*ඔයලා දන්නවා ඉස්සර මෙ බිස්නෙස් එක තුල account එක් full activate කර ගන්න RBP Point 100 ක බඩු අප මිලදි ගත යුතුයි කියා winwinlk web store එක තුලින් එත් අද සිට RBP point 100 බඩු මිලදි ගන්න අවස්‍ය වෙන්නෙ නැත ඔබට RBP point 10 මෙම web store එකෙන් බඩු මිලදි ගතහොත් ඔබෙ account එක full activate වෙනවා RBp point 10 බඩුවක් රු 400,800 වගෙ web store එක මගින් මිලදි ගත හැක එම නිසා අදම ඔබෙ account එක් බඩු මිලදි ගෙන full activate කරගෙන  Agency benefit එකත් ලබා ගන්න මෙ cgance එක mis කර ගන්න එපා තව කොච්චර දවසක් මෙම දිමනාව දෙයිද දන්නෙ නැහැ*
දැනට winwinlk.com හි සිටින SELLERS ට සහ අලුතින්  SELLER කෙනෙක්  වීමට බලාපොරොත්තු වන අය හා SELLERS  ල  winwinlk.com එකට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන ඔබ අනිවාර්යයෙන්ම මෙම session  එක සදහා සහභාගි වෙන්න.
____________________________________________
REGISTER LINK=   
____________________________________________



T.P:- 0772043024
Whatsapp only mg or call
📵වැඩි විස්තර සදහා>>
https://chat.whatsapp.com/JbYpc4zNQgbGX1059KBCLD
_____________________________________________

🎪අපේ online පොළ ඔබේ බඩු ඕනි එකක් විකිණීමට පහලින් JOIN වෙන්න>>
https://chat.whatsapp.com/CFwrEurNwnX83TZuyodAah


THANKS FOR YOU VISIT NOW !!
ජයවේවා.. ජයවේවා.. ජයවේවා...
GOOD LUCK !!

Monday, June 8, 2020

ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කලින් කියවන්න

ඔබ  Emoney වලට නවකයෙක්ද?


01.අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන්ද?ඔව්.ඇත්තටම අන්තර්ජාලය හරහා නීත්‍යානුකූලව නිවසේ සිට මුදල් උපයන්න පුලුවන්.නමුත් එය ඔය පත්තරවල පලවන ආකාරයට බැහැ.

02.අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කෙසේද?
සාමාන්‍ය ජීවිතයේදී අපි ඇගපත මහන්සි කරලා තමා මුදල් උපයන්නේ.අන්තර්ජාලය හරහා මුදල් උපයන්නේ මොළය වෙහෙසලා.එම නිසා අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම ලේසි දෙයක් ලෙස සලකන්න එපා.

03.අන්තර්ජාලය තුළ මුදල් ඉපයීමට භාවිතා කළ හැකි ක්‍රම මොනවාද?


1. PTC Sites(BuxAds Click/Mouse Click) –
මේවා පසුපස ඕනවට වඩා ඔබ හඹා යන්න එපා. මක්නිසාදයත් ඔබ Emoney වලට නවකයෙක් නිසා ඔබ ව්‍යාජ අඩවි වලට හසුවී Emoney එපා වෙන්න පුලුවන්.  අප ලබාදී ඇති වෙබ් අඩවි කීපය පමනක් වැඩ කලානම් හොඳටම ඇති.
උදා: Starclick,
       Ojooo,
        Adbtc,

2. Mini Data Entry Jobs –
ඔබට මහා පරිමාණයේ වැඩ නිම කළ නොහැකි නම් කුඩා ඉතා පහසුවෙන් නිම කළ හැකි වැඩ නිම කිරීම තුලින් මුදල් ඉපයිය හැක.(Facebook,Youtube,Gmail,etc..)උදා: Microworkers,
       Picoworkers


3. Data Entry Jobs –
මෙම වෙබ් අවවි වල ලියාපදිංචි වී ඔබට හැකියාව ඇති ඕනම ක්ෂේත්‍රයක Job ලබාගෙන ඒවා නිම කිරීම තුලින් මුදල් ඉපයීම.තම ආයතනයේ වැඩ කටයුතු සදහා විදේශ රටවලින් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේදී වීසානවාතැන් පහසුකම්විදේශ ‍රැකියා ආයතන සදහා වැය වන මුදල් ආදිය වැය කිරීමට සිදු වන නිසාත් තම වැඩ කටයුතු වේගයෙන් හා අඩුම මුදලක් ගෙවා ඉහළ ගුණාත්මක භාවයකින් කර ගැනීමේ අරමුණින් විදේශ රටවල බොහෝ සමාගම් මෙම වෙබ් අඩවි වල ලියාපදිංචි වී තමන්ට නිමකරගත යුතු වැඩ මෙහි පල කරන අතර අපට එම වැඩ ලබාගෙන නිම කිරීම තුලින් මුදල් ඉපයිය හැක.මෙවැනි අඩවි වල ඔබ ලියාපදිංචි වීමේදී කිසිදු මුදලක් ගෙවිය යුතු නැත.
(Word/Exel/Graphic Designing,Software Development,Web Designing,Accounting,Audio Editing,Video Editing,Article Writing,etc..)උදා: -Odesk, Freelancers......


4. 
උත්සාහයෙන් මුදල් ඉපයීම -
ඔබේ හැකියාවඋත්සාහය හා උනන්දුව මත මුදල් ඉපයිය හැක. ඔබට කිසිදු මෘදුකාංගයකින් වැඩ කිරීමට නොහැකි නම් මෙම ක්‍රමය හරහා මුදල් ඉපයිය හැක. ඊට අමතරව Odesk,Freelancers හරහා ඔබට ලැබෙන් Job ප්‍රමාණය අඩුනම් මෙම වෙබ් අඩවි හරහා විශාල ලෙස මුදල් ඉපයිය හැක.
(Word/Exel/Graphic Designing,Software Development,Web Designing,Accounting,Audio Editing,Video Editing,Article Writing,Facebook,Youtube,Google+,Twitter,Blogger,Wordpress,etc...)උදා: - Fiverr,  Gigbucks....


5. ඉංග්‍රීසි ලිපි ලිවීම තුලින් මුදල් ඉපයීම -
ඔබේ ඉංග්‍රීසි දැනුම ඉහළ නම් මෙය සිදු කළ හැක.මෙම වෙබ් අඩවි මගින් ලබා දෙන මාතෘකාව ඔස්සේ රචනා/ලිපි ලිවීම තුලින් මුදල් ඉපයිය හැක.(Article Writing)උදා: iWritter....


6. PPC Sites –
තමාගේ වෙබ් හෝ බ්ලොග් අඩවියේ වෙබ් අඩවි වලින් ලබාදෙන ඇඩ් දැමීම තුලින් මුදල් ඉපයීම.
උදා: - Google Adsense,


7. Affiliate Marketing –
අන්තර්ජාලය හරහා තැරව්කරුවකු වීම.භාණ්ඩ හා සේවා හදුන්වාදිම වෙනුවෙන් යම්කිසි කොමිස් මුදලක් ඉපයීම හෝ යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගෙන එය වැඩි මිලකට විකිණීම තුලින් මුදල් ඉපයීම.
උදා: - Clickbank,. Ebay...



******************************************************************************
 ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් බවඔයා මේ බ්ලොග් එක කියවනවා නම් දන්නවා ඇතිනේ. ගොඩක් දෙනා අන්තර්ජාලයෙන් මුදල් උපයන එක ගැන වැරදියට හිතාගෙන ඉන්නවා. ඔයත් ඒ වගේ වැරදිමත වල ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්. ඒ වගේම ඔයාට මේ වැරදි අදහස් හින්දා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න බැරි වෙන්නත් පුලුවන්.
සමහරවිට ඔයා තාමත් මේ ක්ශේත්‍රයට අලුත් කෙනෙක්නවකයෙක් වෙන්නත් පුලුවන්. ඒ නිසා ඔයා මේ මොකක්ද කරන්න යන්නේ කියලා හරියට දැනගෙන පටන් ගන්න එක තමයි හොඳම දේ.

Misconceptions..

ඔයාටත් මේ වැරදි අදහස් තියෙනවනම් අදම මේ දේවල් අයින් කරගෙන මේ ගමන පටන් ගන්න. ඔයා හරියට කරන දේ ගොඩක් කල් පවතිනවා.

1. නොමිලේ මුදල් හොයන්න පුලුවන්.

ඔයාට නොමිලේ මොනාහරි දෙයක් ගැන ඉගෙනගන්න පුලුවන්නමුත් ඔයාට කවදාවත් නොමිලේ මුදල් හොයන්න බැහැ. සමහරවිට ඔයා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියලා මුලින්ම දකින්න ඇත්තේත් නොමිලේ කියන වචනයත් එක්ක වෙන්න ඇති.
දැන්වීමක් ලියද්දී ලියන්නේ එහෙම තමයිනමුත් ඒ ලිව්ව දේ වැරදි වෙන්නේ ඇත්තටම කරන්න ගියාම. ඔයාට රුපිලක්වත් වියදම් නොකර අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන්ගන්න පුලුවන්ඒ නිසා නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියලා කිව්වත්ඔයාට ඒ දේ කරන්න කාලය වැයකරන්න වෙනවා.
කවුරුවත් ඔයාට නිකං සල්ලි දෙන්නේ නෑඔයා කරන මොකක් හරි වැදගත්කමක් ඇති දේකට තමයි සල්ලි ලැබෙන්නේ. කොහොම නමුත් ඔයා නොමිලේ මුදල් හොයන්න පුලුවන් කියලානම් හිතාගෙන හිටියේදැන් ඒ මතය අයින් කරගන්න වෙලාවයි.

2. නිකං ඉඳලා මුදල් සෙවීම.

මේකත් ටිකක් මුලින් කිව්ව දේට සම්බන්ධයි. PTC කරන අය කියන්නේ නිකං ඉඳලා සල්ලි හොයන්න පුලුවන් කියලා. ඒත් එයාලා නිකං බලාගෙන ඉඳලා නෙමෙයි ඒ හොයන සුළු මුදලත් හොයන්නේඑයාලා Ad Clicking, Viewing වැඩේ කරලයි හොයන්නේ.
කලින් කිව්වා වගේ ඔයාට කවුරුත් නිකං සල්ලි දෙන්නේ නෑ. ඔයා කරන සේවයටඔයා නිපදවන නිෂ්පාදනයට තමයි මුදල් ලැබෙන්නේ. ඉතින් ඔයා කවදාහරි නිකං ඉඳලා මුදල් හොයන්න පුලුවන් කියලා හිතාගෙන අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ආවානම්ඔයා වැඩිකල් යන්නේ නැතුවමේ ගමන නවත්තනවා.

3. මුකුත් නොදැන මුදල් හොයන්න.

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් මුකුත් දන්නේ නැති අයට නෙමෙයිමොනාහරි දෙයක්ක්ෂේත්‍රයක් ගැන දැනුමක් තියෙන අයට. කලින් කිව්ව වැරදිමත දෙකම නිවැරදිමත වුනානම් මේකත් නිවැරදි වෙන්න තිබුනා. ඒත් කවදාවත් එහෙම වෙන්නේ නෑ.
PTC කරන අය කියන ප්‍රධාන හේතුවක් තමයිමුකුත් නොදැන මේ දේ කරලා මුදල් හොයන්න පුලුවන් කියලා. ඒත් ඒ අය හැමදාම එකම තැන ඉඳියිඑහෙම හිටියොත්. දන්නේ නැති වෙන්නේ ඔයා ඒ දේ ගැන හොයන්නේ නැති වුනාම. අන්තර්ජාලය තියෙන ලොකේ මොනාද ඔයාට දැනගන්න බැහැයි කියන්න පුලුවන්..දැනගන්න බැහැයි කියන්න පුලුවන් දේවල් බොහෝම අතලොස්සයි තියෙන්නේ. ඔයා මේ මතයේ හිටියනම් අදම ඔයා කැමති දේ ගැන ඉගෙනගන්න පටන් ගන්න.

4. Living Income එකක් හෙවත් ජීවත්විය හැකි ආදායමක් උපයන්න බැහැ.

මේක තමයි තවත් ලොකුම වැරදිමතයක් වෙන්නේඔයාට තාමත් විශ්වාස කරන්න බැරිද අන්තර්ජාලයෙන් ඔයාට දිගටම ජීවත්විය හැකි තරමේ ආදායමක් ගන්න පුලුවන් කියලා.ඔයා මේ ක්ෂේත්‍රය ගැන නොදන්න කෙනෙක්නම් ඔයා අනිවාර්යෙන් මේ ප්‍රෂ්ණයට බැහැ’ යන උත්තරය දෙයි.
ඒ ඔයාගේ නොදන්නකම මිසක් ඇත්ත නෙමෙයි. මුලු ලොකේම Internet Marketing වල වර්තමානය ගැන බලනකොටඔයාට තනිකරම අන්තර්ජාලයෙන් මුදල උපයලා ජීවත්වෙන මිනිස්සු ලක්ෂයක්වත් හම්බවෙයි. ඉතින් ඒ අයට කරන්න පුලුවන් නම් ඒ දේඇයි ඔයාට කරන්න බැරි. ඒක ඔයාගේ ඕනනැතිකම මිසක් කරන්න බැරි දෙයක් නෙමෙයි.
ඔයා ඔයාගේ හිත පොළඹවාගන්න මේ දේ කරන්න පුලුවන් කියලා. ඔයාට ලොකු ආත්මවිශ්වාසයක් තියෙනවනම් ඉක්මනින් ඕනම ලොකු Goal එකකට ලගාවෙන්න පුලුවන්.

5. අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියන්නේ පට්ට වෘත්තියක් නෙමෙයි.

ඔයාට තැනකට ගිහිල්ලා ඔයාගේ ජීවන වෘත්තිය(Occupation) මොකක්ද කියලා ඇහුවම අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියලා කියන්න බැරිවෙන්න පුලුවන්. ඒත් මේක ඔයා හිතන තරම් චාටර් ජීවන වෘත්තියක් නෙමෙයි කවදාවත්.
හරියට අන්තර්ජාලයෙන් මුදල් හොයන අය මේ දේට කියන්නේ මෙන්න මේ වගේ නම් Internet Marketing, Internet Entrepreneur, Online Marketer. මොකද ඒ නම් ගැළපෙන හින්දා තමයි ඒවා පාවිච්චි කරන්නේ.
ඔයාගේ අසල්වැසියෝ හිතයිඔයා රැකියාවක් කරන්නේ නැතුව ගෙදර නිකං ඉන්නවා කියලානමුත් ඔයාට පුලුවන් ඒ අයට විස්තර කරල කියන්න ඔයා කරන්නේ මොනවද කියලා. ඕනම අලුත් දෙයක් දිහා මුලින්ම මිනිස්සු බලන්නේ අමුතු විදිහට ඒක ඒ අලුත් දෙහි වරදක් නෙමෙයිඒ බලන කෙනාට තියෙන නොදැනීමනුහුරුකම. මේක Professional Occupation එකක් කියලා මේක හරියට කරනකොට ඔයාට තේරුම් යයි.

Boosting Qualifications

අද ලංකාවේ ගොඩක් දෙනා කියන්නේ තමන්ට English දන්නේ නෑකරන්න මොකක් හරි දෙයක් දන්නේ නැහැ කියලා නමුත් ඔයාට අන්තර්ජාලය තියෙනවා කියන්නේ මුලු ලොකේම ඔයා ලඟ වගේ. ඒ මුලු ලොකේටම යන්න ඔයාට අවශ්‍ය වෙන්නේ English විතරයි. දැනුම ඔයා ලඟට එන්නේ නෑඔයා දැනුම හොයාගෙන යන්න ඕනා. ඔයා මුකුත්ම නොදන්න දැන් ඉපදුන බබෙක් නෙමෙයිනේ. ඉතින් ඔයාට හොයාගෙන යන්න බැරි වෙන්නේ නෑනේ.
ඔයාට English දැනුම මදියි නම් මෙන්න මේ දේවල් කරලා බලන්න. ඔයාට අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් තරම් English දැනුමක් ලැබෙයි.
1. English සිංදු අහන්න නිතරම.
2. English සිංදු වල Lyrics අරගෙන කියවන්න.
3. ඒවා ඔයාට දැනට තියෙන English දැනුමෙන් තේරුම්ගන්න බලන්න.
4. තේරෙන්නේ නැති වචනයක් ආවාම Dictionary එකෙන් බලන්න.
5. ඔයාට තේරුනේ නැතිවුනත් කමක් නැහැ අන්තර්ජාලයෙන් මුදල් හොයන හැටි කියාදෙන English බ්ලොග් කියවන්න.
6. තේරෙන්නේ නැති තැනක් ආවම ඒක දන්න කාගෙන්හරි අහගන්න, Dictionary එකෙන් බලන්න.
7. English උප සිරැසි එක්ක English Movies බලන්න.

කෙටියෙන්ම කිව්වොත් නිතරම English එක්ක ඉන්නඔයාට ඉබේම හොන්ද English දැනුමක් එයි. ඔයාට හොන්ද වාක්‍ය ඛණ්ඩ(Phrases) හොයාගන්න පුලුවන් මේ විදිහට කලාම. ඔයාට දන්න English වලින් නොදන්න English ඉගෙනගන්න පුලුවන්. ගොඩක් දෙනා සිංහල Forum වල පුන්චි දේ පවා අහනවාඒත් ඔයාට ඇයි බැරි ඒ දේවත් Google එකේ හොයලා තනියම ඉගෙනගන්නඒකෙන් ඔයාගේ English දැනුම වැඩිවෙනවා, Google එකේ හොයන හැටි අත්දැකීම එනවා.
English දන්නවනම්අන්තර්ජාලයත් ලඟ තියෙනවනම් ඔයාට කැමති දේ ඔයාට ඕන විදිහට ඉගෙනගන්න පුලුවන්. අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියලා මුකුත් නොදැන කරන්න බැරි බව ඔයා දැන් දන්නවනේ. ඉතින් ඔයා ඉගෙනගන්න ආසකැමති විෂය ඉගෙනගන්න පටන්ගන්න අදම අන්තර්ජාලය හරහා.
ඔයා Web Design, Developing වලට කැමතිවෙන්න පුලුවන්ඒක ඉගෙනගන්න ඔයාට Course එකක් කරන්නම් ඕන නැහැ. අන්තර්ජාලයෙන් හොයලා ඉගෙනගන්න පුලුවන්. මං කලින් ලිපියකිනුත් කිව්වනේ දැනුම Monetize කරන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා කියලාඉතින් ඔයා ඒ ඉගෙනගන්න දේ පාවිච්චි කරලා ඔයාට අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන්.
ඒ නිසා මුලදි කිව්ව වැරදි අදහස් අයින්කරගෙන, English දැනුම වර්ධනය කරගන්න. ඊටපස්සේ ඔයාගේ Passion එක තියෙන විෂය ඉගෙනගන්න පටන්ගන්න. ඉගෙනගන්න දේවල් පාවිච්චි කරලා වැදගත් දෙයක් කරන්න. එතකොට සල්ලි ඔයාගේ පස්සෙන් එයි.

 ඔබට ජය වේවා....!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Friday, May 22, 2020

PicoWorkerS සමගින් අන්තර්ජාල වැඩ බිම ජය ගනිමු


💰 අන්තර්ජාල ‌වැඩ පොළ හරහා මුදල් උපයමු 🤑




 Picoworkers මේක කලින් කීව වගේම  කුඩා වැඩ ගෙදර ඉදන්  කලාම පොඩි ගානක් ලැබෙන සයිට් එකක්. ඒ කියන්නේ Micro Job Site එකක්. හුගාක් හොදට තාමත් ගෙවන් යනව මේක. ඇත්තටම ඔයාලට තියෙන්නෙ සයිට් එකේ,

  •  Register වෙලා Email එක Confirm කරලා වැඩේ පටන් ගන්න.
  • පහල තියෙන  එකෙන් ගිහින් Picoworkers වලට Sign up වෙන්න. 
FREE 0.50$ Bonus එකක් හම්වෙනවා.


ලියාපදිංචි වීම සදහා මෙය මත click කරන්න



  • වැදගත්ම දේ තමා මේකෙ Withdrow කරන්න නම් ඔයාලට Paypal account එකක් තියෙන්න ඕනෙ.
  •  Paypal account එකක් තියෙනවන්ම් ‌‌ඒ ඊමේල් එකම මෙතන Signup එකටත් දීම.  ඒක සල්ලි ගන්න ගියාම වැදගත් වෙනවා. 
  • ඒ වගේම security question එක. ඒකෙ ඔයා මොකක් හරි ප්‍රශ්නයක් එක්ක ඒකේ උත්තරෙත් දාන්න. මේක අනිවා මතක තියෙන්න ඕනෙ සල්ලි ගන්න.
paypal  ගිණුමක් නැති අය හදා ගමු

ඔයාලා දන්නවා ලංකාවට තාම Paypal සල්ලි ගන්න බෑ කියලා. ඒ නිසා ඔයාලට Malaysian / Pilipinas Paypal Account එකක් හදන්න වෙනවා. ඒ නිසා කට්ටිය මතක ඇතිව ඒ වැඩේ ඉස්සෙලම කරගන්න.

මෙන්න මේ වීඩියෝ එකේ ඒ ගැන විස්තර තියෙනවා පහලින් තියෙන එක ඔබල බලන්න.

How to create paypal account >>>>>>>>>>Click Now

දැන් මේ වැඩ ටික ඉවර කරන අයට වැඩ පටන් ගන්න පුලුවන්. කරන්න තියෙන්නේ උඩම වම් කෙලවරේ තියෙන small jobs කියන එකට ගිහින් ඒ වෙලාවේ තියෙන ජොබ් වලින් ඔයාලට කරන්න පුලුවන් ඒවා තෝරාගෙන කරන්න. උදාහරණ විදියට ➷➷➷➷

  • Visit Website
  • Youtube Create Account
  • Sign Up
  • Reviwe the site
  • twiter follow, like
  • instergram follow, post
  • Facebook like,comment



ඉතින් මේ ජොබ් වලට ඉස්සරහින් ඒවට ගෙවන ගානත් දාලා තියෙනවා. ඒ නිසා ඔයාලට කරන්න පුලුවන් ඒවා විතරක් තෝරාගෙන කරන්න.


ඩොලර් 5.75 පන්නපු ගමන් Paypal වලට සල්ලි ගන්න පුලුවන්. ඒ නිසා අවුලක් නෑ.
‌දැන් ස්ක්‍රිරීල්(Now Skrill) පහසුකමද ඔබ වෙත තිළිණ කර ඇත. Ez cash හරහා ලබාගත හැක.

 හෙමින් සැරේ පුලුවන් විදියට වැඩේ කරන් යන්න පුලුවන්. සමහර cryptocurrency වලටත් මෙයාලා ගෙවීම් කරනවා. ඒ නිසා අදාල අයට crypto wallet වලටත් earnings ගන්න 
පුලුවන්.

ඔයගේ ගිනුමේ සල්ලි ඇත්නම් ඕනිම සයිට් එකකට පහල තියෙන ටැබ් එකෙන් ඔයට රෙෆරල් ජොඉන් කරගන්න පුලුවන්.



ඔයාලට උපයන මුදල් තව වැඩි කරගන්න පුලුවන් Refrrral ලා මේකට අරන් ආවොත්. ඔයාලගෙ යාලුවෝ Refrerral Link එකෙන් ගෙන්නා ගන්න. එතකොට එයාලා උපයන මුදල් වලින් 5% ඔයාලට හම්බවෙනවා. ‌දැන් හොදයි මොකද රෑට වැඩ කරන්න පුලුවන් වෙන්න Dark mode එකකුත් එයාල අලුතින් එකතු කරලනේ.එහෙනම් වැඩේ කරන් යන්න.

ජයෙන් ජය වේවා...! 

ඔයාලගෙ ගැටලු අපි කතා කරමු. commentඑකක් දාන්න.