Monday, June 8, 2020

ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කලින් කියවන්න

ඔබ  Emoney වලට නවකයෙක්ද?


01.අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන්ද?ඔව්.ඇත්තටම අන්තර්ජාලය හරහා නීත්‍යානුකූලව නිවසේ සිට මුදල් උපයන්න පුලුවන්.නමුත් එය ඔය පත්තරවල පලවන ආකාරයට බැහැ.

02.අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කෙසේද?
සාමාන්‍ය ජීවිතයේදී අපි ඇගපත මහන්සි කරලා තමා මුදල් උපයන්නේ.අන්තර්ජාලය හරහා මුදල් උපයන්නේ මොළය වෙහෙසලා.එම නිසා අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම ලේසි දෙයක් ලෙස සලකන්න එපා.

03.අන්තර්ජාලය තුළ මුදල් ඉපයීමට භාවිතා කළ හැකි ක්‍රම මොනවාද?


1. PTC Sites(BuxAds Click/Mouse Click) –
මේවා පසුපස ඕනවට වඩා ඔබ හඹා යන්න එපා. මක්නිසාදයත් ඔබ Emoney වලට නවකයෙක් නිසා ඔබ ව්‍යාජ අඩවි වලට හසුවී Emoney එපා වෙන්න පුලුවන්.  අප ලබාදී ඇති වෙබ් අඩවි කීපය පමනක් වැඩ කලානම් හොඳටම ඇති.
උදා: Starclick,
       Ojooo,
        Adbtc,

2. Mini Data Entry Jobs –
ඔබට මහා පරිමාණයේ වැඩ නිම කළ නොහැකි නම් කුඩා ඉතා පහසුවෙන් නිම කළ හැකි වැඩ නිම කිරීම තුලින් මුදල් ඉපයිය හැක.(Facebook,Youtube,Gmail,etc..)උදා: Microworkers,
       Picoworkers


3. Data Entry Jobs –
මෙම වෙබ් අවවි වල ලියාපදිංචි වී ඔබට හැකියාව ඇති ඕනම ක්ෂේත්‍රයක Job ලබාගෙන ඒවා නිම කිරීම තුලින් මුදල් ඉපයීම.තම ආයතනයේ වැඩ කටයුතු සදහා විදේශ රටවලින් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේදී වීසානවාතැන් පහසුකම්විදේශ ‍රැකියා ආයතන සදහා වැය වන මුදල් ආදිය වැය කිරීමට සිදු වන නිසාත් තම වැඩ කටයුතු වේගයෙන් හා අඩුම මුදලක් ගෙවා ඉහළ ගුණාත්මක භාවයකින් කර ගැනීමේ අරමුණින් විදේශ රටවල බොහෝ සමාගම් මෙම වෙබ් අඩවි වල ලියාපදිංචි වී තමන්ට නිමකරගත යුතු වැඩ මෙහි පල කරන අතර අපට එම වැඩ ලබාගෙන නිම කිරීම තුලින් මුදල් ඉපයිය හැක.මෙවැනි අඩවි වල ඔබ ලියාපදිංචි වීමේදී කිසිදු මුදලක් ගෙවිය යුතු නැත.
(Word/Exel/Graphic Designing,Software Development,Web Designing,Accounting,Audio Editing,Video Editing,Article Writing,etc..)උදා: -Odesk, Freelancers......


4. 
උත්සාහයෙන් මුදල් ඉපයීම -
ඔබේ හැකියාවඋත්සාහය හා උනන්දුව මත මුදල් ඉපයිය හැක. ඔබට කිසිදු මෘදුකාංගයකින් වැඩ කිරීමට නොහැකි නම් මෙම ක්‍රමය හරහා මුදල් ඉපයිය හැක. ඊට අමතරව Odesk,Freelancers හරහා ඔබට ලැබෙන් Job ප්‍රමාණය අඩුනම් මෙම වෙබ් අඩවි හරහා විශාල ලෙස මුදල් ඉපයිය හැක.
(Word/Exel/Graphic Designing,Software Development,Web Designing,Accounting,Audio Editing,Video Editing,Article Writing,Facebook,Youtube,Google+,Twitter,Blogger,Wordpress,etc...)උදා: - Fiverr,  Gigbucks....


5. ඉංග්‍රීසි ලිපි ලිවීම තුලින් මුදල් ඉපයීම -
ඔබේ ඉංග්‍රීසි දැනුම ඉහළ නම් මෙය සිදු කළ හැක.මෙම වෙබ් අඩවි මගින් ලබා දෙන මාතෘකාව ඔස්සේ රචනා/ලිපි ලිවීම තුලින් මුදල් ඉපයිය හැක.(Article Writing)උදා: iWritter....


6. PPC Sites –
තමාගේ වෙබ් හෝ බ්ලොග් අඩවියේ වෙබ් අඩවි වලින් ලබාදෙන ඇඩ් දැමීම තුලින් මුදල් ඉපයීම.
උදා: - Google Adsense,


7. Affiliate Marketing –
අන්තර්ජාලය හරහා තැරව්කරුවකු වීම.භාණ්ඩ හා සේවා හදුන්වාදිම වෙනුවෙන් යම්කිසි කොමිස් මුදලක් ඉපයීම හෝ යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගෙන එය වැඩි මිලකට විකිණීම තුලින් මුදල් ඉපයීම.
උදා: - Clickbank,. Ebay...



******************************************************************************
 ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් බවඔයා මේ බ්ලොග් එක කියවනවා නම් දන්නවා ඇතිනේ. ගොඩක් දෙනා අන්තර්ජාලයෙන් මුදල් උපයන එක ගැන වැරදියට හිතාගෙන ඉන්නවා. ඔයත් ඒ වගේ වැරදිමත වල ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්. ඒ වගේම ඔයාට මේ වැරදි අදහස් හින්දා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න බැරි වෙන්නත් පුලුවන්.
සමහරවිට ඔයා තාමත් මේ ක්ශේත්‍රයට අලුත් කෙනෙක්නවකයෙක් වෙන්නත් පුලුවන්. ඒ නිසා ඔයා මේ මොකක්ද කරන්න යන්නේ කියලා හරියට දැනගෙන පටන් ගන්න එක තමයි හොඳම දේ.

Misconceptions..

ඔයාටත් මේ වැරදි අදහස් තියෙනවනම් අදම මේ දේවල් අයින් කරගෙන මේ ගමන පටන් ගන්න. ඔයා හරියට කරන දේ ගොඩක් කල් පවතිනවා.

1. නොමිලේ මුදල් හොයන්න පුලුවන්.

ඔයාට නොමිලේ මොනාහරි දෙයක් ගැන ඉගෙනගන්න පුලුවන්නමුත් ඔයාට කවදාවත් නොමිලේ මුදල් හොයන්න බැහැ. සමහරවිට ඔයා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියලා මුලින්ම දකින්න ඇත්තේත් නොමිලේ කියන වචනයත් එක්ක වෙන්න ඇති.
දැන්වීමක් ලියද්දී ලියන්නේ එහෙම තමයිනමුත් ඒ ලිව්ව දේ වැරදි වෙන්නේ ඇත්තටම කරන්න ගියාම. ඔයාට රුපිලක්වත් වියදම් නොකර අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන්ගන්න පුලුවන්ඒ නිසා නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියලා කිව්වත්ඔයාට ඒ දේ කරන්න කාලය වැයකරන්න වෙනවා.
කවුරුවත් ඔයාට නිකං සල්ලි දෙන්නේ නෑඔයා කරන මොකක් හරි වැදගත්කමක් ඇති දේකට තමයි සල්ලි ලැබෙන්නේ. කොහොම නමුත් ඔයා නොමිලේ මුදල් හොයන්න පුලුවන් කියලානම් හිතාගෙන හිටියේදැන් ඒ මතය අයින් කරගන්න වෙලාවයි.

2. නිකං ඉඳලා මුදල් සෙවීම.

මේකත් ටිකක් මුලින් කිව්ව දේට සම්බන්ධයි. PTC කරන අය කියන්නේ නිකං ඉඳලා සල්ලි හොයන්න පුලුවන් කියලා. ඒත් එයාලා නිකං බලාගෙන ඉඳලා නෙමෙයි ඒ හොයන සුළු මුදලත් හොයන්නේඑයාලා Ad Clicking, Viewing වැඩේ කරලයි හොයන්නේ.
කලින් කිව්වා වගේ ඔයාට කවුරුත් නිකං සල්ලි දෙන්නේ නෑ. ඔයා කරන සේවයටඔයා නිපදවන නිෂ්පාදනයට තමයි මුදල් ලැබෙන්නේ. ඉතින් ඔයා කවදාහරි නිකං ඉඳලා මුදල් හොයන්න පුලුවන් කියලා හිතාගෙන අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ආවානම්ඔයා වැඩිකල් යන්නේ නැතුවමේ ගමන නවත්තනවා.

3. මුකුත් නොදැන මුදල් හොයන්න.

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් මුකුත් දන්නේ නැති අයට නෙමෙයිමොනාහරි දෙයක්ක්ෂේත්‍රයක් ගැන දැනුමක් තියෙන අයට. කලින් කිව්ව වැරදිමත දෙකම නිවැරදිමත වුනානම් මේකත් නිවැරදි වෙන්න තිබුනා. ඒත් කවදාවත් එහෙම වෙන්නේ නෑ.
PTC කරන අය කියන ප්‍රධාන හේතුවක් තමයිමුකුත් නොදැන මේ දේ කරලා මුදල් හොයන්න පුලුවන් කියලා. ඒත් ඒ අය හැමදාම එකම තැන ඉඳියිඑහෙම හිටියොත්. දන්නේ නැති වෙන්නේ ඔයා ඒ දේ ගැන හොයන්නේ නැති වුනාම. අන්තර්ජාලය තියෙන ලොකේ මොනාද ඔයාට දැනගන්න බැහැයි කියන්න පුලුවන්..දැනගන්න බැහැයි කියන්න පුලුවන් දේවල් බොහෝම අතලොස්සයි තියෙන්නේ. ඔයා මේ මතයේ හිටියනම් අදම ඔයා කැමති දේ ගැන ඉගෙනගන්න පටන් ගන්න.

4. Living Income එකක් හෙවත් ජීවත්විය හැකි ආදායමක් උපයන්න බැහැ.

මේක තමයි තවත් ලොකුම වැරදිමතයක් වෙන්නේඔයාට තාමත් විශ්වාස කරන්න බැරිද අන්තර්ජාලයෙන් ඔයාට දිගටම ජීවත්විය හැකි තරමේ ආදායමක් ගන්න පුලුවන් කියලා.ඔයා මේ ක්ෂේත්‍රය ගැන නොදන්න කෙනෙක්නම් ඔයා අනිවාර්යෙන් මේ ප්‍රෂ්ණයට බැහැ’ යන උත්තරය දෙයි.
ඒ ඔයාගේ නොදන්නකම මිසක් ඇත්ත නෙමෙයි. මුලු ලොකේම Internet Marketing වල වර්තමානය ගැන බලනකොටඔයාට තනිකරම අන්තර්ජාලයෙන් මුදල උපයලා ජීවත්වෙන මිනිස්සු ලක්ෂයක්වත් හම්බවෙයි. ඉතින් ඒ අයට කරන්න පුලුවන් නම් ඒ දේඇයි ඔයාට කරන්න බැරි. ඒක ඔයාගේ ඕනනැතිකම මිසක් කරන්න බැරි දෙයක් නෙමෙයි.
ඔයා ඔයාගේ හිත පොළඹවාගන්න මේ දේ කරන්න පුලුවන් කියලා. ඔයාට ලොකු ආත්මවිශ්වාසයක් තියෙනවනම් ඉක්මනින් ඕනම ලොකු Goal එකකට ලගාවෙන්න පුලුවන්.

5. අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියන්නේ පට්ට වෘත්තියක් නෙමෙයි.

ඔයාට තැනකට ගිහිල්ලා ඔයාගේ ජීවන වෘත්තිය(Occupation) මොකක්ද කියලා ඇහුවම අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියලා කියන්න බැරිවෙන්න පුලුවන්. ඒත් මේක ඔයා හිතන තරම් චාටර් ජීවන වෘත්තියක් නෙමෙයි කවදාවත්.
හරියට අන්තර්ජාලයෙන් මුදල් හොයන අය මේ දේට කියන්නේ මෙන්න මේ වගේ නම් Internet Marketing, Internet Entrepreneur, Online Marketer. මොකද ඒ නම් ගැළපෙන හින්දා තමයි ඒවා පාවිච්චි කරන්නේ.
ඔයාගේ අසල්වැසියෝ හිතයිඔයා රැකියාවක් කරන්නේ නැතුව ගෙදර නිකං ඉන්නවා කියලානමුත් ඔයාට පුලුවන් ඒ අයට විස්තර කරල කියන්න ඔයා කරන්නේ මොනවද කියලා. ඕනම අලුත් දෙයක් දිහා මුලින්ම මිනිස්සු බලන්නේ අමුතු විදිහට ඒක ඒ අලුත් දෙහි වරදක් නෙමෙයිඒ බලන කෙනාට තියෙන නොදැනීමනුහුරුකම. මේක Professional Occupation එකක් කියලා මේක හරියට කරනකොට ඔයාට තේරුම් යයි.

Boosting Qualifications

අද ලංකාවේ ගොඩක් දෙනා කියන්නේ තමන්ට English දන්නේ නෑකරන්න මොකක් හරි දෙයක් දන්නේ නැහැ කියලා නමුත් ඔයාට අන්තර්ජාලය තියෙනවා කියන්නේ මුලු ලොකේම ඔයා ලඟ වගේ. ඒ මුලු ලොකේටම යන්න ඔයාට අවශ්‍ය වෙන්නේ English විතරයි. දැනුම ඔයා ලඟට එන්නේ නෑඔයා දැනුම හොයාගෙන යන්න ඕනා. ඔයා මුකුත්ම නොදන්න දැන් ඉපදුන බබෙක් නෙමෙයිනේ. ඉතින් ඔයාට හොයාගෙන යන්න බැරි වෙන්නේ නෑනේ.
ඔයාට English දැනුම මදියි නම් මෙන්න මේ දේවල් කරලා බලන්න. ඔයාට අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් තරම් English දැනුමක් ලැබෙයි.
1. English සිංදු අහන්න නිතරම.
2. English සිංදු වල Lyrics අරගෙන කියවන්න.
3. ඒවා ඔයාට දැනට තියෙන English දැනුමෙන් තේරුම්ගන්න බලන්න.
4. තේරෙන්නේ නැති වචනයක් ආවාම Dictionary එකෙන් බලන්න.
5. ඔයාට තේරුනේ නැතිවුනත් කමක් නැහැ අන්තර්ජාලයෙන් මුදල් හොයන හැටි කියාදෙන English බ්ලොග් කියවන්න.
6. තේරෙන්නේ නැති තැනක් ආවම ඒක දන්න කාගෙන්හරි අහගන්න, Dictionary එකෙන් බලන්න.
7. English උප සිරැසි එක්ක English Movies බලන්න.

කෙටියෙන්ම කිව්වොත් නිතරම English එක්ක ඉන්නඔයාට ඉබේම හොන්ද English දැනුමක් එයි. ඔයාට හොන්ද වාක්‍ය ඛණ්ඩ(Phrases) හොයාගන්න පුලුවන් මේ විදිහට කලාම. ඔයාට දන්න English වලින් නොදන්න English ඉගෙනගන්න පුලුවන්. ගොඩක් දෙනා සිංහල Forum වල පුන්චි දේ පවා අහනවාඒත් ඔයාට ඇයි බැරි ඒ දේවත් Google එකේ හොයලා තනියම ඉගෙනගන්නඒකෙන් ඔයාගේ English දැනුම වැඩිවෙනවා, Google එකේ හොයන හැටි අත්දැකීම එනවා.
English දන්නවනම්අන්තර්ජාලයත් ලඟ තියෙනවනම් ඔයාට කැමති දේ ඔයාට ඕන විදිහට ඉගෙනගන්න පුලුවන්. අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියලා මුකුත් නොදැන කරන්න බැරි බව ඔයා දැන් දන්නවනේ. ඉතින් ඔයා ඉගෙනගන්න ආසකැමති විෂය ඉගෙනගන්න පටන්ගන්න අදම අන්තර්ජාලය හරහා.
ඔයා Web Design, Developing වලට කැමතිවෙන්න පුලුවන්ඒක ඉගෙනගන්න ඔයාට Course එකක් කරන්නම් ඕන නැහැ. අන්තර්ජාලයෙන් හොයලා ඉගෙනගන්න පුලුවන්. මං කලින් ලිපියකිනුත් කිව්වනේ දැනුම Monetize කරන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා කියලාඉතින් ඔයා ඒ ඉගෙනගන්න දේ පාවිච්චි කරලා ඔයාට අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන්.
ඒ නිසා මුලදි කිව්ව වැරදි අදහස් අයින්කරගෙන, English දැනුම වර්ධනය කරගන්න. ඊටපස්සේ ඔයාගේ Passion එක තියෙන විෂය ඉගෙනගන්න පටන්ගන්න. ඉගෙනගන්න දේවල් පාවිච්චි කරලා වැදගත් දෙයක් කරන්න. එතකොට සල්ලි ඔයාගේ පස්සෙන් එයි.

 ඔබට ජය වේවා....!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Friday, May 22, 2020

PicoWorkerS සමගින් අන්තර්ජාල වැඩ බිම ජය ගනිමු


💰 අන්තර්ජාල ‌වැඩ පොළ හරහා මුදල් උපයමු 🤑




 Picoworkers මේක කලින් කීව වගේම  කුඩා වැඩ ගෙදර ඉදන්  කලාම පොඩි ගානක් ලැබෙන සයිට් එකක්. ඒ කියන්නේ Micro Job Site එකක්. හුගාක් හොදට තාමත් ගෙවන් යනව මේක. ඇත්තටම ඔයාලට තියෙන්නෙ සයිට් එකේ,

  •  Register වෙලා Email එක Confirm කරලා වැඩේ පටන් ගන්න.
  • පහල තියෙන  එකෙන් ගිහින් Picoworkers වලට Sign up වෙන්න. 
FREE 0.50$ Bonus එකක් හම්වෙනවා.


ලියාපදිංචි වීම සදහා මෙය මත click කරන්න



  • වැදගත්ම දේ තමා මේකෙ Withdrow කරන්න නම් ඔයාලට Paypal account එකක් තියෙන්න ඕනෙ.
  •  Paypal account එකක් තියෙනවන්ම් ‌‌ඒ ඊමේල් එකම මෙතන Signup එකටත් දීම.  ඒක සල්ලි ගන්න ගියාම වැදගත් වෙනවා. 
  • ඒ වගේම security question එක. ඒකෙ ඔයා මොකක් හරි ප්‍රශ්නයක් එක්ක ඒකේ උත්තරෙත් දාන්න. මේක අනිවා මතක තියෙන්න ඕනෙ සල්ලි ගන්න.
paypal  ගිණුමක් නැති අය හදා ගමු

ඔයාලා දන්නවා ලංකාවට තාම Paypal සල්ලි ගන්න බෑ කියලා. ඒ නිසා ඔයාලට Malaysian / Pilipinas Paypal Account එකක් හදන්න වෙනවා. ඒ නිසා කට්ටිය මතක ඇතිව ඒ වැඩේ ඉස්සෙලම කරගන්න.

මෙන්න මේ වීඩියෝ එකේ ඒ ගැන විස්තර තියෙනවා පහලින් තියෙන එක ඔබල බලන්න.

How to create paypal account >>>>>>>>>>Click Now

දැන් මේ වැඩ ටික ඉවර කරන අයට වැඩ පටන් ගන්න පුලුවන්. කරන්න තියෙන්නේ උඩම වම් කෙලවරේ තියෙන small jobs කියන එකට ගිහින් ඒ වෙලාවේ තියෙන ජොබ් වලින් ඔයාලට කරන්න පුලුවන් ඒවා තෝරාගෙන කරන්න. උදාහරණ විදියට ➷➷➷➷

  • Visit Website
  • Youtube Create Account
  • Sign Up
  • Reviwe the site
  • twiter follow, like
  • instergram follow, post
  • Facebook like,comment



ඉතින් මේ ජොබ් වලට ඉස්සරහින් ඒවට ගෙවන ගානත් දාලා තියෙනවා. ඒ නිසා ඔයාලට කරන්න පුලුවන් ඒවා විතරක් තෝරාගෙන කරන්න.


ඩොලර් 5.75 පන්නපු ගමන් Paypal වලට සල්ලි ගන්න පුලුවන්. ඒ නිසා අවුලක් නෑ.
‌දැන් ස්ක්‍රිරීල්(Now Skrill) පහසුකමද ඔබ වෙත තිළිණ කර ඇත. Ez cash හරහා ලබාගත හැක.

 හෙමින් සැරේ පුලුවන් විදියට වැඩේ කරන් යන්න පුලුවන්. සමහර cryptocurrency වලටත් මෙයාලා ගෙවීම් කරනවා. ඒ නිසා අදාල අයට crypto wallet වලටත් earnings ගන්න 
පුලුවන්.

ඔයගේ ගිනුමේ සල්ලි ඇත්නම් ඕනිම සයිට් එකකට පහල තියෙන ටැබ් එකෙන් ඔයට රෙෆරල් ජොඉන් කරගන්න පුලුවන්.



ඔයාලට උපයන මුදල් තව වැඩි කරගන්න පුලුවන් Refrrral ලා මේකට අරන් ආවොත්. ඔයාලගෙ යාලුවෝ Refrerral Link එකෙන් ගෙන්නා ගන්න. එතකොට එයාලා උපයන මුදල් වලින් 5% ඔයාලට හම්බවෙනවා. ‌දැන් හොදයි මොකද රෑට වැඩ කරන්න පුලුවන් වෙන්න Dark mode එකකුත් එයාල අලුතින් එකතු කරලනේ.එහෙනම් වැඩේ කරන් යන්න.

ජයෙන් ජය වේවා...! 

ඔයාලගෙ ගැටලු අපි කතා කරමු. commentඑකක් දාන්න.

Wednesday, May 20, 2020

සමීක්ෂණයකට පිළිතුරු දී 5,612ක් ලබා ගමු.


💰PAYPAL එකට 30$ ක මුදලක් හොයමු💰






මසකට $30 කට වැඩි මුදලක් හොයන්න පුලුවන් site එකක් ගැන පොඩි පොඩි ප්‍රශ්න වලට උත්තර දෙන්න තියෙන්නෙ උත්තර හරියන්න ඔනේම නැහැ. දැන් බලමු වැඩේ පටන් ගන්නෙ කොහොමද  කියලා මේ📣 තියෙන link එකෙන් ගිහින් register වෙන්න.


👇-------'---------'----''---'---

ලියාපදිංචි වෙන්න

-------'------------"------'---👆

 එතකොට ඔයාට $0.50 ක bonus එකක් ලැබෙනවා ඊට පස්සෙ ඔයාගේ Gmail එකට Verification Mail එකක් තියේවි ඒකෙ තියෙන link එක touch කරන්න ඊට පස්සෙ නැවත account එකට  log වෙන්න 
>මතක ඇතිව Email එක Verify  කරන්න<


 දැන් බලමු   සල්ලි හොයන විදිහ   dashboard  කොනේ ඉරි කෑලි තුනක් තියෙනවා එතන touch කරන්න ඊට පස්සෙ ඒකෙ යට   surveys කියලා එකක් තියෙනවා.

ඊට පස්සෙ තියෙනවා $0.20 ⇎ $0.50 ⇎ $0.16 ඔය වගේ ගනන් එක්ක එතනම Take Surveys  කියලා ඔයා කැමති එකක් touch කරන්න 

ඉන්පසු අහන ප්‍රශ්නෙට මොකක් හරි උත්තරයක් touch කරලා පහලින් තියෙනවා next කියලා ඒක touch කරන්න 

ඊට පස්සෙ  එන එකේ continue දෙන්න 

මෙහෙම ප්‍රශ්න ටිකකට උත්තර දෙනකොට congratulations completed surveys ඉමේජ් එක බලන්න
ඔබට කටයුත්තක් සදහා සමීක්ශනයක් අවශ්ෂ‍ය වුවහොත් ගෙයින් ගෙට යන්නත් කරදරයිනේ, මුදල් ගෙවා හෝ මෙයින්ම හොයන ගානෙන් වුවත් පැවැත්වීමට ඔබට මේ ඔස්සේ TAB(add Quiz) පහසුකම් සපයා දී තිබේ.
add Quiz


මුදල් ගැනීමට රෙෆරල් අවශ්‍ය වේ. ඔබට සම්පුර්ණයෙන් සෙවිය යුතු වන්නේ 30ක් පමණි. ඔබට සෙවීමට අපහසුම දෙය මෙයයි. මෙය ඉතාම පහසුයි. මෙය භාවිත කර එය කරන්න, බලන්න
JOin Pickoworkes

මුදල් ලබා දීම අනිවාර්‍ය වන අතර කාලයක් වැඩ කරන අය පල කරන තොරතුරු දැනගන්න පුලුවන් මේ සයිට් එකෙන්, මේකත් බලන්න paidera.com එක ගැන දැනගන්න.👇
review= https://www.trustpilot.com/review/paidera.com 100%



Paidera Make money

You can make more than $ 30 a month to answer a little questions about a site. Here's a link to how to get started

👇 -------' --------- '----' '---'
You Register Now
-------'------------ "--------'---"
Just go to register and you will get a $ 0.50 bonus and then your gmail box will have a verification mail. Just touch the link in it and then log back in to the account. Let's see how to make money. There's surveys underneath it
Then there's $ 0.25 / $ 0.50 / $ 0.16 and you just take one of those surveys that you like and touch the one you like.
Then touch on the answer to the question, next to the bottom
Then continue with the next one
To answer these questions, check out the congratulations completed surveys image
If you need a survey for work, you may even have to go from house to house. You can use TAB (add quiz) to pay for it or pay for it.
* Remember to verify the e-mail *

You only have 30 to search. This is the hardest thing you can find. This is very easy. Use it and see.
See also about the site.
My withdrowal
🤗


review = https://www.trustpilot.com/review/paidera.com ✔100% ✔


Thursday, January 30, 2020

බිට්කොයින් මහංසියේ තරමට & Bitcoin is free daily.

ආයෝජනය නොකිරීම -කොයින්පොට් - බිට්කොයින් උපයන්න

   Earn Bitcoin Daily Free Non-Investment -Coinpot - Bitcoin


  • ලියපදිංචිය හරි පහසුයි(Registration is very easy).
  • ‌දවසම උනත් වැඩ කරන්න පුලුවන්(You can work both days)
  • මහන්සියේ, වැඩ කිරීමේ තරමට හොයන්න හැකියි(You can work hard)
  • ඔබට ලබාදෙන දැන්විම් වලින් ඕනෑ එකක් නරබන්නත් කැමතිනම් වැඩ කරන්නත් පුලුවන්(You can watch any of the ads provided and work if you like)
  • ‌විශ්වාසනීය ලෙස අනිවර්‍යෙන් මුදල් ලබා දෙනවා(The money is unquestionably guaranteed)
  • ඔබේ ඉපයූ මුදල් සුරක්ශිතව ඕනෑම ගිණුමකට ගන්න පුලුවන්(You can secure your earned money into an account)
https://www.youtube.com/watch?v=8NQH9djHMCY


පළමුව පහළින් ඔබ ලියාපදිංචි වියයුතුය(You must register below)

  1. Coinpot Register Link
https://coinpot.co/

  • ඉහත වෙබ් අඩවියේ ලියාපදිංචි කියන බොත්තම ඔබන්න(Click the Register button on the website above)
  • දැන් මේ හදාගන්නේ හරියට පසුම්බියක් වගේ එකත්.මේකේ තමා ඔයාලා එකතු කරන points එකතු වෙන්නේ.මේක රෙජිස්ටර් වීමට උඩ ලින්ක් එක click කරන්න.(Now this is like a wallet. This is where you add points. Click on the link above to register)


  • ‌ඉහත ආකරයේ ජනෙලයක් විවර වේ.(Then a window opens).
  • ඊමේල්, පාස්වර්ඩ් හටරියටම දෙන්න (Email, Password Enter)
  • ඔබ රොබොවරයෙක් නොවන බව තහවුරැ කරන්න(Make sure you're not a robot)
  • පොඩි කොටුවද ඔබා ටික් කර Register ඔබන්න
  • ඔයාගේ Gmail එකට යන්න
  • Coinpot වලින් ඇවිත් තියන Mail එක Open කරලා එකේ තියන ලින්ක් එක Click කරලා හදාගත්ත Coinpot Account එක Verify කරගන්න.
                                                                           



ඊට පස්සෙ තියෙන්නේ points එකතු කරන ගිණුම් හදාගන්න හරිම ලේසි(Then there's the easy way to set up points and collect accounts.)

  • ‌දැන් පහළ තියන ලින්ක් click කරන්න. එතකොට ‌ලැබෙන site එකේ sign කියන එක ඔබලා කලින් register වුන Gmail එක දීලා sign වෙන්න (Click on the link below. Then sign on to the site and you will have to sign in with your pre-registered Gmail)


      2. Dogecoin Register Link





      3. Bitcoin Cash Register link⬻   













      5. Bitcoin Register Link




      6. Litecoin Register Link






කොහොමද සල්ලි ගරන පොයින්ට් හොයන්නේ කියල බලමු (Let's find out how to find money point)


  • "claim now" ‌බොත්තම ඔබන්න(Click the "claim now" button)






  • ඊට  පස්සේ එන කවුලුවෙන් තෝර හෝ ටයිප් කර submit කරන්න(Then select or type in the window and submit)






  •  විනාඩි 5න් 5ට points එකතු කරගන්න පුළුවන්. මුලදී හම්බෙන්නේ පොඩි ගානක්,‌ටික දවසක් යනකොට ලොකුවට හොයන්න පුළුවන් (You can collect points in 5 minutes. Initially you will find a small amount of money in just a few days)


  • එකතු කරන වාර ගාන අනුව හා තව කාටහරි හදුන්වා දීම අනුව ටික ටික වැඩි වෙනවා (Depending on the number of times they are added and introducing somebody else, that will increase)


  • ‌ඔයාගේ ලිංක් එක මේ හැම සයිට් එකකම තියෙන්නේ එකම තැන(Your link is the only place in all these sites) පහල වගෙ ඔයගේ එකත් ඔතනම තියෙනව ඒක යාලුවන්ට යවන්න. ඒකෙන් කෙනෙක් රෙජිස්ටර් උනොත් ලාබයක් ලැබෙනවා (In the lower right there is your one and send it to friends. It makes a profit if someone registers)

  •  Points සල්ලි කරලා බැංකු ගිණුමට ගන්න විදිහ ඊළඟට දාන්නම් (Next, I'll put the money into the bank account)