Friday, May 22, 2020

PicoWorkerS සමගින් අන්තර්ජාල වැඩ බිම ජය ගනිමු


💰 අන්තර්ජාල ‌වැඩ පොළ හරහා මුදල් උපයමු 🤑




 Picoworkers මේක කලින් කීව වගේම  කුඩා වැඩ ගෙදර ඉදන්  කලාම පොඩි ගානක් ලැබෙන සයිට් එකක්. ඒ කියන්නේ Micro Job Site එකක්. හුගාක් හොදට තාමත් ගෙවන් යනව මේක. ඇත්තටම ඔයාලට තියෙන්නෙ සයිට් එකේ,

  •  Register වෙලා Email එක Confirm කරලා වැඩේ පටන් ගන්න.
  • පහල තියෙන  එකෙන් ගිහින් Picoworkers වලට Sign up වෙන්න. 
FREE 0.50$ Bonus එකක් හම්වෙනවා.


ලියාපදිංචි වීම සදහා මෙය මත click කරන්න



  • වැදගත්ම දේ තමා මේකෙ Withdrow කරන්න නම් ඔයාලට Paypal account එකක් තියෙන්න ඕනෙ.
  •  Paypal account එකක් තියෙනවන්ම් ‌‌ඒ ඊමේල් එකම මෙතන Signup එකටත් දීම.  ඒක සල්ලි ගන්න ගියාම වැදගත් වෙනවා. 
  • ඒ වගේම security question එක. ඒකෙ ඔයා මොකක් හරි ප්‍රශ්නයක් එක්ක ඒකේ උත්තරෙත් දාන්න. මේක අනිවා මතක තියෙන්න ඕනෙ සල්ලි ගන්න.
paypal  ගිණුමක් නැති අය හදා ගමු

ඔයාලා දන්නවා ලංකාවට තාම Paypal සල්ලි ගන්න බෑ කියලා. ඒ නිසා ඔයාලට Malaysian / Pilipinas Paypal Account එකක් හදන්න වෙනවා. ඒ නිසා කට්ටිය මතක ඇතිව ඒ වැඩේ ඉස්සෙලම කරගන්න.

මෙන්න මේ වීඩියෝ එකේ ඒ ගැන විස්තර තියෙනවා පහලින් තියෙන එක ඔබල බලන්න.

How to create paypal account >>>>>>>>>>Click Now

දැන් මේ වැඩ ටික ඉවර කරන අයට වැඩ පටන් ගන්න පුලුවන්. කරන්න තියෙන්නේ උඩම වම් කෙලවරේ තියෙන small jobs කියන එකට ගිහින් ඒ වෙලාවේ තියෙන ජොබ් වලින් ඔයාලට කරන්න පුලුවන් ඒවා තෝරාගෙන කරන්න. උදාහරණ විදියට ➷➷➷➷

  • Visit Website
  • Youtube Create Account
  • Sign Up
  • Reviwe the site
  • twiter follow, like
  • instergram follow, post
  • Facebook like,comment



ඉතින් මේ ජොබ් වලට ඉස්සරහින් ඒවට ගෙවන ගානත් දාලා තියෙනවා. ඒ නිසා ඔයාලට කරන්න පුලුවන් ඒවා විතරක් තෝරාගෙන කරන්න.


ඩොලර් 5.75 පන්නපු ගමන් Paypal වලට සල්ලි ගන්න පුලුවන්. ඒ නිසා අවුලක් නෑ.
‌දැන් ස්ක්‍රිරීල්(Now Skrill) පහසුකමද ඔබ වෙත තිළිණ කර ඇත. Ez cash හරහා ලබාගත හැක.

 හෙමින් සැරේ පුලුවන් විදියට වැඩේ කරන් යන්න පුලුවන්. සමහර cryptocurrency වලටත් මෙයාලා ගෙවීම් කරනවා. ඒ නිසා අදාල අයට crypto wallet වලටත් earnings ගන්න 
පුලුවන්.

↠ඔයගේ ගිනුමේ සල්ලි ඇත්නම් ඕනිම සයිට් එකකට පහල තියෙන ටැබ් එකෙන් ඔයට රෙෆරල් ජොඉන් කරගන්න පුලුවන්.



ඔයාලට උපයන මුදල් තව වැඩි කරගන්න පුලුවන් Refrrral ලා මේකට අරන් ආවොත්. ඔයාලගෙ යාලුවෝ Refrerral Link එකෙන් ගෙන්නා ගන්න. එතකොට එයාලා උපයන මුදල් වලින් 5% ඔයාලට හම්බවෙනවා. ‌දැන් හොදයි මොකද රෑට වැඩ කරන්න පුලුවන් වෙන්න Dark mode එකකුත් එයාල අලුතින් එකතු කරලනේ.එහෙනම් වැඩේ කරන් යන්න.

ජයෙන් ජය වේවා...! 

ඔයාලගෙ ගැටලු අපි කතා කරමු. comment ‌එකක් දාන්න.

Wednesday, May 20, 2020

සමීක්ෂණයකට පිළිතුරු දී 5,612ක් ලබා ගමු.


💰PAYPAL එකට 30$ ක මුදලක් හොයමු💰






මසකට $30 කට වැඩි මුදලක් හොයන්න පුලුවන් site එකක් ගැන පොඩි පොඩි ප්‍රශ්න වලට උත්තර දෙන්න තියෙන්නෙ උත්තර හරියන්න ඔනේම නැහැ. දැන් බලමු වැඩේ පටන් ගන්නෙ කොහොමද  කියලා මේ📣 තියෙන link එකෙන් ගිහින් register වෙන්න.


👇-------'---------'----''---'---

⏩ලියාපදිංචි වෙන්න⏪

-------'------------"------'---👆

 එතකොට ඔයාට $0.50 ක bonus එකක් ලැබෙනවා ඊට පස්සෙ ඔයාගේ Gmail එකට Verification Mail එකක් තියේවි ඒකෙ තියෙන link එක touch කරන්න ඊට පස්සෙ නැවත account එකට  log වෙන්න 
>මතක ඇතිව Email එක Verify  කරන්න<


 දැන් බලමු   සල්ලි හොයන විදිහ   dashboard  කොනේ ඉරි කෑලි තුනක් තියෙනවා එතන touch කරන්න ඊට පස්සෙ ඒකෙ යට   surveys කියලා එකක් තියෙනවා.

ඊට පස්සෙ තියෙනවා $0.20 ⇎ $0.50 ⇎ $0.16 ඔය වගේ ගනන් එක්ක එතනම Take Surveys  කියලා ඔයා කැමති එකක් touch කරන්න 

ඉන්පසු අහන ප්‍රශ්නෙට මොකක් හරි උත්තරයක් touch කරලා පහලින් තියෙනවා next කියලා ඒක touch කරන්න 

ඊට පස්සෙ  එන එකේ continue දෙන්න 

මෙහෙම ප්‍රශ්න ටිකකට උත්තර දෙනකොට congratulations completed surveys ඉමේජ් එක බලන්න
ඔබට කටයුත්තක් සදහා සමීක්ශනයක් අවශ්ෂ‍ය වුවහොත් ගෙයින් ගෙට යන්නත් කරදරයිනේ, මුදල් ගෙවා හෝ මෙයින්ම හොයන ගානෙන් වුවත් පැවැත්වීමට ඔබට මේ ඔස්සේ TAB(add Quiz) පහසුකම් සපයා දී තිබේ.
add Quiz


මුදල් ගැනීමට රෙෆරල් අවශ්‍ය වේ. ඔබට සම්පුර්ණයෙන් සෙවිය යුතු වන්නේ 30ක් පමණි. ඔබට සෙවීමට අපහසුම දෙය මෙයයි. මෙය ඉතාම පහසුයි. මෙය භාවිත කර එය කරන්න, බලන්න
JOin Pickoworkes

මුදල් ලබා දීම අනිවාර්‍ය වන අතර කාලයක් වැඩ කරන අය පල කරන තොරතුරු දැනගන්න පුලුවන් මේ සයිට් එකෙන්, මේකත් බලන්න paidera.com එක ගැන දැනගන්න.👇
review= https://www.trustpilot.com/review/paidera.com ✔100%✔



Paidera Make money

You can make more than $ 30 a month to answer a little questions about a site. Here's a link to how to get started

👇 -------' --------- '----' '---'
You Register Now
-------'------------ "--------'---"
Just go to register and you will get a $ 0.50 bonus and then your gmail box will have a verification mail. Just touch the link in it and then log back in to the account. Let's see how to make money. There's surveys underneath it
Then there's $ 0.25 / $ 0.50 / $ 0.16 and you just take one of those surveys that you like and touch the one you like.
Then touch on the answer to the question, next to the bottom
Then continue with the next one
To answer these questions, check out the congratulations completed surveys image
If you need a survey for work, you may even have to go from house to house. You can use TAB (add quiz) to pay for it or pay for it.
* Remember to verify the e-mail *
& 
You only have 30 to search. This is the hardest thing you can find. This is very easy. Use it and see.
See also about the site.
My withdrowal
🤗


review = https://www.trustpilot.com/review/paidera.com ✔100% ✔


Thursday, January 30, 2020

බිට්කොයින් මහංසියේ තරමට & Bitcoin is free daily.

ආයෝජනය නොකිරීම -කොයින්පොට් - බිට්කොයින් උපයන්න

   Earn Bitcoin Daily Free Non-Investment -Coinpot - Bitcoin


  • ලියපදිංචිය හරි පහසුයි(Registration is very easy).
  • ‌දවසම උනත් වැඩ කරන්න පුලුවන්(You can work both days)
  • මහන්සියේ, වැඩ කිරීමේ තරමට හොයන්න හැකියි(You can work hard)
  • ඔබට ලබාදෙන දැන්විම් වලින් ඕනෑ එකක් නරබන්නත් කැමතිනම් වැඩ කරන්නත් පුලුවන්(You can watch any of the ads provided and work if you like)
  • ‌විශ්වාසනීය ලෙස අනිවර්‍යෙන් මුදල් ලබා දෙනවා(The money is unquestionably guaranteed)
  • ඔබේ ඉපයූ මුදල් සුරක්ශිතව ඕනෑම ගිණුමකට ගන්න පුලුවන්(You can secure your earned money into an account)
https://www.youtube.com/watch?v=8NQH9djHMCY


පළමුව පහළින් ඔබ ලියාපදිංචි වියයුතුය(You must register below)

  1. Coinpot Register Link
https://coinpot.co/

  • ඉහත වෙබ් අඩවියේ ලියාපදිංචි කියන බොත්තම ඔබන්න(Click the Register button on the website above)
  • දැන් මේ හදාගන්නේ හරියට පසුම්බියක් වගේ එකත්.මේකේ තමා ඔයාලා එකතු කරන points එකතු වෙන්නේ.මේක රෙජිස්ටර් වීමට උඩ ලින්ක් එක click කරන්න.(Now this is like a wallet. This is where you add points. Click on the link above to register)


  • ‌ඉහත ආකරයේ ජනෙලයක් විවර වේ.(Then a window opens).
  • ඊමේල්, පාස්වර්ඩ් හටරියටම දෙන්න (Email, Password Enter)
  • ඔබ රොබොවරයෙක් නොවන බව තහවුරැ කරන්න(Make sure you're not a robot)
  • පොඩි කොටුවද ඔබා ටික් කර Register ඔබන්න
  • ඔයාගේ Gmail එකට යන්න
  • Coinpot වලින් ඇවිත් තියන Mail එක Open කරලා එකේ තියන ලින්ක් එක Click කරලා හදාගත්ත Coinpot Account එක Verify කරගන්න.
                                                                           ⤸



ඊට පස්සෙ තියෙන්නේ points එකතු කරන ගිණුම් හදාගන්න හරිම ලේසි(Then there's the easy way to set up points and collect accounts.)

  • ‌දැන් පහළ තියන ලින්ක් click කරන්න. එතකොට ‌ලැබෙන site එකේ sign කියන එක ඔබලා කලින් register වුන Gmail එක දීලා sign වෙන්න (Click on the link below. Then sign on to the site and you will have to sign in with your pre-registered Gmail)


      2. Dogecoin Register Link⬻





      3. Bitcoin Cash Register link⬻   













      5. Bitcoin Register Link⬻




      6. Litecoin Register Link⬻






කොහොමද සල්ලි ගරන පොයින්ට් හොයන්නේ කියල බලමු (Let's find out how to find money point)


  • "claim now" ‌බොත්තම ඔබන්න(Click the "claim now" button)⇈






  • ඊට  පස්සේ එන කවුලුවෙන් තෝර හෝ ටයිප් කර submit කරන්න(Then select or type in the window and submit)






  •  විනාඩි 5න් 5ට points එකතු කරගන්න පුළුවන්. මුලදී හම්බෙන්නේ පොඩි ගානක්,‌ටික දවසක් යනකොට ලොකුවට හොයන්න පුළුවන් (You can collect points in 5 minutes. Initially you will find a small amount of money in just a few days)


  • එකතු කරන වාර ගාන අනුව හා තව කාටහරි හදුන්වා දීම අනුව ටික ටික වැඩි වෙනවා (Depending on the number of times they are added and introducing somebody else, that will increase)


  • ‌ඔයාගේ ලිංක් එක මේ හැම සයිට් එකකම තියෙන්නේ එකම තැන(Your link is the only place in all these sites) පහල වගෙ ඔයගේ එකත් ඔතනම තියෙනව ඒක යාලුවන්ට යවන්න. ඒකෙන් කෙනෙක් රෙජිස්ටර් උනොත් ලාබයක් ලැබෙනවා (In the lower right there is your one and send it to friends. It makes a profit if someone registers)

  •  Points සල්ලි කරලා බැංකු ගිණුමට ගන්න විදිහ ඊළඟට දාන්නම් (Next, I'll put the money into the bank account)



Saturday, January 25, 2020

ADclick.lk සමගින් එක් නොවෙමු>>Scam

අන්තර්ජලයෙන් මුදල් උපයමු.

  • සල්ලි ඉතිරි කිරිමටත් Adclick කරන එක හොදයි.
  • ‌දෙන වැඩ ටික කරලා සල්ලි ඩබල් කරගන්නත් නියමයි.
  • සල්ලි ලබාදීමත් අනිවාර්‍යයි.
  • මේක හදුන්වාදීමෙන්ද නිකන්ම සල්ලි දීම.
  • දිගටම කරගෙන යාමත් හරි පහසුයි.
  • ස්ථීර ආදායමක්  සහිත ව්‍යාපාරයක් වේ. 

දැන්වීම් ක්ලික් කිරීම වෙනුවෙන් මුදල් ලබාගැනීම පිළිබඳ අදහසක් ඔබ කවදා හෝ සිතා තිබේද? ඔබ ක්ලික් කිරීම් මගින් මුදල් ලබාදෙන බව සදහන් දැන්වීම් දැක ඇත. එහෙත් එසේ කියා ඇති පමණින් හා ඇත්ත වශයෙන්ම වර්තමානයේ පවතින ගැටලු නිසාද එසේ මුදල් ලබාගත හැකිද යන්න ගැන ඔබ කවදාවත් අවධානය යොමු කර නොමැති අතර, Adclick ඔබට මෙම කාර්‍ය්ය සඳහා වේදිකාවක් නිර්මාණය කර ඇත. මෙම වේදිකාව මගින් ඔබට දැන්වීම් ක්ලික් කිරීමෙන් ඉතා විශාල ලෙස මුදල් උපයා ගත හැක. හරි අපි එහෙනම් දැන් AdClick.lk. එකෙන් සල්ලි හොයන්න කැමති අය මුලින්ම 

↣මේක බලලා තේරුම් ගන්න↢

අපි Register වෙන්නේ කොහමද බලමු. මේ පහළ ලින්ක් 💯 එක click කරන්න.

Register link :-   www.adclick.fyi/m2dxIK1  💯 ⤶


  • ඊට පස්සේ Form එකක් එයි ඔයාගේ විස්තර (Details) ලබා දෙන්න. Referral User ID කියන තැනට " 1000024620 "  ටයිප් (Type) කරන්න,නැත්නම් පිටපත් කර අලවන්න (Copy-Paste) කරන්න.
                         ⏫


  • ‌ඔබට මෙහි පහසුවෙන්ම  වැඩ කරගැනීමට පහසු වන පරිදී මෙම app එක සකසා ඇත. පහලින් බාගතකර ගන්න.

                                                          

                                              මෙයටද අව‌ධානය දෙන්න
                                            🔻

                                                

⇑click now




  • දුරකතන අංකය (Mobile Number) එක නැවත ගහන්න කියල ආවොත් ඔයාගේ පොන් එකේ chrome browser එක update කරන්න update කරලා නැවත මේ ලින්ක් එකෙන් යන්න (Type and internet login)
  • ඔක්කොම සම්පුර්ණ කළා නම් දැන් register වෙලා තිබෙන්නේ.
  • දැන් ඇතුලත් වෙන්න.(log in your account)
  • ඊට පස්සේ තියෙන්න ලක්ෂපතියෙක් වෙන වැඩේට අත ගහන්න.මෙන්න මෙහෙමයි ඊට පස්සේ කරන්න තියෙන්නේ.ඔයාට දැන් බලාගන්න පුළුවන් පහත අයුරින් Package 4ක් තියෙනවා.
  • මුලින්ම, මෙතනින් කැමති Package එකක් ඔයාලට මිලදී ගන්න (buy) පුළුවන්.

අලුත් 4000 ට අඩු පැකේජයන් කිහිපයකින් ඔබ හමුවට ඇඩ්ක්ලික් ලගදීම.


                                            ✅රු.32,000

                           ✅රු.16,000   ➚

           ✅රු.8,000   ➚

✅රු.4,000  ➚

                     ඔයාගේ බැංකු කාඩ් පතකින් (Debit Card හෝ Credit Card එකෙන්) මේක කරගන්න පුළුවන්. ඉහත 1ක් Buy කල පසු පහත පරිදි අනිත් පැකේජයන්(packages) ටිකත්  මගේ ඉහත ලින්කුවෙන් ගියොත් ඔයාට බලාගන්න පුළුවනි.

⚜️ රු. 60,000


         ⚜️ රු. 140,000


                       ⚜️ රු. 360,000 



                                      ⚜️ රු. 570,000

➽   වැඩි විස්තර බලන්න

රැ.60,000 න් ඉහල පැකේජයන් නැවත දැනුම් දෙන තුරැ 2020/09/30න් පසුව ඉවත් කරන බව ද අරගෙන ඇති අයට නියමිත කාලය ගෙවන ලෙස ද දන්වා සිටී. 


  • දැන් පෙන්වන්න හදන්නේ මේ Package Buy කලාට පස්සේ අපිට කරන්න තියෙන්නේ මොකක්ද ඒ වගේම ලැබෙන අදායම කොහොමද කියලා පෙන්වන්න.මුලින්ම මම පෙන්වන්නේ ඔබ ලබාගන්නා package එකට අනුව ලැබෙන ආදායමයි.
  • පහත වගුව බලන්න.



  • ඔයාලට දැන් ටිකක් හරි පැහැදිළි නේද? මේකෙන් අපි ගෙවන ගානට දෙගුණයක් (Dubble) අපිට ගෙවනවා. Package Buy කළාට පස්සේ ඔයාලට වියාපාරික දැන්වීම් ටිකක් Ads Click කරන්න ලැබෙනවා.
 👦බලන්න තියන දැන්ව්ම් මොනාද?  CLICK NOW

          නිදසුන: අපි හිතමු ඔයා 16,000 packages එක ගත්තා කියලා ඊට පස්සේ ඔයාට සතිය ගානේ අවුරුද්දක් යනකන් Ads 100 ක් ලැබෙනවා.

  • ඔයාට තියෙන්නේ සතියකටම විනාඩි 20ක් වගේ වැය කරලා මේ Ads 100 බලන්න එතකොට ඔයාට ඒ සතියට විතරක් රු.650.00ක් පමණ මුලින්ම ලැබෙනවා. අවුරුද්දක් යනකන් ඔයාට එක පැකේජයකින් වැඩ කරගෙන යන්න පුලුවන්.

          කොහොමද වැඩේ පට්ට ලෙසයි නේද.....???
YES/No


  •  එපමනක් නොවේ මේකෙන් ඔයාට තව සල්ලි හොයන්න පුළුවන්. ඒ තමයි ඔයාගේ Referral ලින්ක් එකෙන්, බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නේ.. ඔයාගේ මේ ලින්ක් එක මාර්ගයෙන් ඔයාගේ යාලුවන්ව මේකට සම්බන්ධ කළාම ඔයාට පොඩි නෙමෙයි ලොකු අමතර ගෙවීමක් (Commission)  ලැබෙනවා.

  •  පහත වගුව බලන්න.  ඔබ විසින් හදුන්වාදෙනු ලබන සෑම සක්‍රීය(Active) සාමාජිකයෙකු සදහාම   රු.600.00 ක මුදලක් ඔබේ ගිණුමට එකතු කෙරේ.
  • අවසාන වශයෙන් අත්‍යාවශය=))) මේකෙන් ලැබෙන සල්ලි ලබා ගැනීම (Withdraw) කරන්නේ කොහොමද කියලා. හරිම පහසුයි.  ඔයාගේ බැංකු පොතේ (Bank Details) හරි තොරතුරු දීලා ඔයාගේ බැංකුවටම සල්ලි ගන්න පුළුවන්. 

⇰ක්ලික් කර බලන්න⤣   




‌රෙජිස්ටර් වීමෙන් පසු ඔබේ විස්තර මෙයට යොමු කරන්න 



  • මේක ලංකාවේ වෙබ් අඩවියක් (Site) නිසා කිසිම ප්‍රශ්නයක් නැතිව සල්ලි ගන්න පුළුවන් රුපියල් 500ක් හෝ ඊට වඩා තියෙනවනම් ඔයාට සල්ලි withdraw කරන්න පුළුවන්.






  •                                                   



     🔀 ශ්‍රී ලංකා රජය අනුමත කර ඇති එකම ශක්තිමත් දැන්වීම් ප්‍රවර්ධකයා වීමට ඇඩ්ක්ලික් සමත් විය.


     FASEBOOK PAGE LINK =

    https://www.facebook.com/adclick.lk/


    INSTAGRAM PAGE LINK =

    https://www.instagram.com/adclick.lk/?fbclid=IwAR2Ons9KtkZDhc6of0lffXdURJ0ISxXsj7rLlIz7m5l3kurxqpzcGSFF0nQ


    TWITTER PAGE LINK =

    https://www.instagram.com/adclick.lk/?fbclid=IwAR2Ons9KtkZDhc6of0lffXdURJ0ISxXsj7rLlIz7m5l3kurxqpzcGSFF0nQ


    WHATSAPP GROUP LINK =

    contact for registered member


    ඔබගේ වෙළද දැන්වීම නොමිලයේම මෙහි පළ කරවාගන්න.

    👉 පළ කිරීමට ඹබන්න 👈



    NOT work for this site is not work



    • ඔබ අපට ගටලුවක් වේ නම්, ආයතනයේම පාරිභොගිකයකු සම්බන්ද කර ගත හැකි දුරකතන අංකද සතියේ දින පහේම   9am-5pm විවරය.‌ගටලුවක් තියෙනවම් පහලින් කමෙන්ට් කරන්න.  
          0115944834 / 0777512545 / 0763338383   


      
















    NOT work for this site is not work